මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් ඇහැලෙපොලගේ ජීවිතය පිළිබඳ ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය ජීවිත විස්තරයක් සැපයීමයි. ඔහු වනාහී, ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකවම ප්රමුඛ කාර්යභාර්යක් ඉටු කළේය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අඳුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වු තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනොමතික රජකු විසින් ඇහැලෙපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නාඩගමක තේමාව බවට ද පත් ව තිබේ.
| Author | Ranjith Iluppitiya |
There are no reviews yet
Customers who bought this item also bought
බැද්දේගම ("The Village in the Jungle" by Leonard Woolf & Adaption by A. P. Gunarathna)
රු.650
කැන්ඩි මහල්
රු.1,950
චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත
රු.1,750
- 10 %
රන් නාරි කුඤ්ජරය
10% රු.1,080
රු.1,200
කැළලිකාරයෝ
රු.1,200
ලක්දිව අන්දර
රු.500
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්
රු.980
ලංකාවේ වන ප්‍රවාහය
රු.1,200
තල් අරණේ කතන්දරය
රු.1,600
වෙජිටේරියන්
රු.1,100
ඇමෙරිකාවේ සම්භවය
රු.3,200
Toxic ගර්භ විස
රු.1,650