සෞභාග්‍ය අපේක්ෂා කළ හැක්කේ අප ජාතියක් ලෙස නීතියේ ආධිපත්‍යය වැළඳගනු ලැබුවහොත් පමණි. නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු දේශයක, නරුමයින්ගේ බලයේ ආධිපත්යම රජ කරනු ඇත්තේ සියලුම ආකාරයේ අපරාධයන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වීම වළකාලමිනි. අපරාධවලට එරෙහිව දණ්ඩමුක්තිය ලැබෙන විට තව තවත් අපරාධ සහයෝගිත්වයත් වර්ධනය වෙමින්,දණ්ඩ මුක්තිය සාමාන්‍යකරණය වී අපරාධක රාජ්‍යයේ පතුළටම අපව වැටෙනු ඇත. අතීතයේ සිදු වූ අපරාධ යුක්තිය හමුවට පැමිණවීමකින් තොරව අපට සෞභාග්‍යය ළඟා කරගත නොහැක. අපව වසාගත් මේ සාමූහික දේශපාලන පාපයෙන් මිදීමට ඇති එකම මාර්ගය නම් ජීවත්ව සිටින හෝ මියගිය වින්දිතයින් උදෙසා යුක්තිය පසඳලීම පමණි.
ආචාර්ය, නීතිඥය විසාකේස චන්ද්‍රසේකරම්
Author | Kasun Pussewela |
Language | Sinhala |
Pages | 750 |
There are no reviews yet