සුරතල් බල්ලා ජම්බල් එක්ක ඇවිදගෙන යමිනුයි විලියම් මේ අමුතු මිනිහව දැක්කේ. කිසියම් වෙනසක් තිබුණු බව දැනුන නිසා විලියම් ඔහු දිහා හොඳට බැලුවා. අමුතු මිනිහගේ දිගු කොණ්ඩය ගැන තමයි විලියම්ගේ වැඩි අවධානය යොමුවුණේ. හැබැයි ඊටත් වඩා අපූරු දෙයක් විලියම් දැක්කා. ඒ තමයි ආගන්තුක මිනිහගෙ කන් දෙකම නැති බව.
| Language | Sinhala |
| ISBN | 9786246416300 |
There are no reviews yet