තාරා යනු අතීතයේ සිටම ආසියානු බෞද්ධ සමාජයේ ගෞරවයට පාත්‍ර වූ සුන්දරවූත්, සරුසාර වූත් ස්ත්‍රී පැවැත්මක නිරුපිතයයි. තාරා මගේ දෙව්දුව නම් මේ වියමන එය වර්තමානය දක්වා ගෙන ඒමට ගොතන ලද හුය වේ.
ජන මතකයේ නිදන්ගතව තිබූ ඒ තාරා නම් බෝධිසත්වවරියගේ අතුරුදහන් වූ සුවිසල් පිළිමයක් සොයා යන තරුණ පුරා විදු නිලධාරියෙකුගේ අරුමැසි ප්‍රේමය පිළිබඳ කතාව ද වෙයි, මේ තාරා මගේ දෙව්දුව.
| Language | Sinhala |
| Pages* | 208 |
Customers who bought this item also bought
සෝමා
රු.450