'මහා වැසී මැද පිපෙන, ලස්සන මල් වෙනුවෙන්'
ලස්සන ම මල් බොහොමයක් පිපෙන්නේ, දරාගත නො හැකි තරම් වූ මහා වැසී මැද බව සිහි කරගන්න. මේ, ඔබේ ජිවිතයට මහා වැසී අද හැලෙනා කාලය විය හැකියි. ඉදින්, මහා වැසිවලට ආදර කරමින් ටික කලක් සතුටින් ඉවසන්න: ජයග්රහණයේ මල් පිපෙනු ඇත.
| Language | Sinhala |
| Pages | 144 |
There are no reviews yet