SHOSHA - ISAAC BASHEVIS SINGER
ෂෝෂා - පරිවර්තනය ගාමිණී වියන්ගොඩ
වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ආරොන්, සාම්ප‍්‍රදායික අතීතයක් සහ අස්ථිර අනාගතයක් අතර කල් ගෙවයි. විවිධ ගැහැනු ඔහුට විවිධ ෙදාරටු විවර කරති. විශේෂයෙන් හිට්ලර්ගේ අළුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලායාමේ ඉඩකඩ ඉන් ප‍්‍රමුඛ ය. එහෙත් ළමා වියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද? ඔහුගේ මිතුරු මිතුරියන්ට, ඇයත් ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං කරන බිහිසුණු උරචක‍්‍රමාලයක්ද වන්නේය. පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව, මිනිස් සන්තානයේ දරුණු ප‍්‍රහේලිකාවක් එකලස් කරගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.
Author | Gamini Viyangoda |
Language | Sinhala |
There are no reviews yet