Willa Cather විසින් රචිත O Pioneers! කෘතියේ සිංහල පරිවර්තනය.
'ඔයා මාව දන්නෙ නැද්ද,ඇලෙක්සැන්ඩ්රා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.'දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩ්රා එක් වරම ඉදිරියට ඉක්මනින් පිය නැගුවා ය.''මේක වෙන්න පුළුවන් ද?''
ඇය හැඟීමෙන් යුතුව හඬ නගා කීවාය.
'මේ කාල් ලින්ස්ට්රම් වෙන්න පුළුවන් ද? ඇයි,කාල් ඔව් ඔයා තමයි.''
ඇය ගේට්ටුව හරහා දිගු කළ දෑත් වලින් ඔහුගේ දෑත අල්ලාගත්තා ය.
| Language | Sinhala |
| Pages | 0 |
There are no reviews yet