“කිසිඳු විටෙක ප්‍රේමය තුළ සම්මතය-අසම්මතය යන්නක් මම නොදුටුවෙමි. සමාජයේ බහුතරය පිළිගන්නා මතයක් සම්මතය යනුවෙන් තීරණය කොට, අවසන එය නීතියක් ලෙස ලේඛන ගත කර ගන්නා ලද බවත්, බහුතරය විරුද්ධව ඇති මතය අසම්මතය ලෙස හඳුන්වන බවත් මගේ මතයයි. තවද සෑම විටම සම්මතය නිවැරදි වේ යන විශ්වාසය ද මා තුළ නොමැත. ප්‍රේමය අසම්මත වන්නේ එය හුදෙක් ආත්මාර්ථය සඳහා පමණක්ම පැවතීම තුළය. හයිකු කවියක පද අතරත්... සකුරා මල් ගසක අතු පතරත්... වළාකුළු කතාවක රූ අතරත්... මම නුඹව දුටුවෙමි ...” -අකිකො සං -.....
Author | Theeshya Dulmini |
Language | Sinhala |
ISBN | 9789553133946 |
There are no reviews yet