ගඩලාදෙණියේ ශ්‍රී සද්ධර්මතිලක මහා විහාරයේ අධිපතිව වැඩ විසු පළාබත්ගල ධර්මකීර්ති පරම්පරානුගත මහාදළියාවංශ ප්‍රදීපායමාන දෙවරක්ෂිතාභිධාන ජයබාහු යන පුර්වනාමොපලක්ෂිත ධර්මකීර්ති සංඝරාජයාණන් වහන්සේ විසින් ලියන ලදී.
පාලි බණ කතා සිංහලයෙන් ඉදිරිපත් කිරීම අරමුණ වුවද , ස්වකීය ස්වාධීනත්වය හැම අයුරින්ම ප්‍රකට වන අයුරින් සිංහල ගද්‍ය සාහිත්‍යයට අනගිතම මාණික්‍යයක් එක්කරන්නක් මෙන් සද්ධර්මාලංකාරය මගින් ධර්මය අලංකාරවත් ව ඉදිරිපත් කොට ඇති ආකාරය සමස්ත විද්වතුන්ගේ නොමද සම්භාවනාවට පාත්රවී ඇත. සද්ධර්මාලංකාරය සනාතන අගයකින් යුත් සිංහල සාහිත්‍යයයේ විශිෂ්ඨතම කෘතියක් ලෙස සියල්ලන්ගේ ගෞරවයට පාත්රවේ.
ආචාර්ය මීගොඩ පඤඤාලෝක හිමි
පාලි හා බෞද්ධ අධ්‍යනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය , ගංගොඩවිල, නුගේගොඩ.
| Language | Sinhala |
| ISBN | 955-9219-73-1 |
| Pages | 1001 |
There are no reviews yet