හණමිටි අදහස් දරන එමෙන්ම උඩඟු පර්සි ඇතුගල බස්නායක නිලමේ - ඔහුගේ පුත් ස්වධීනව සිතන, දේශමාමක, නිරහංකාර, සේන ඇතුගල - සඩපහරේ ප්රධාන ම චරිතයයි. පියා සහ පුතු අතර ඇති වන නිරන්තර ගැටුම කතාව පුර දිව යයි.
60 දශකයේ අවසාන කල සීමාව හා 70 දශකයේ මුල් වසර කිහිපය මෙම කතාවට පසුබිම් වී ඇති අතර ඒ වකවානුව තුල අප රටේ සාමාජික හා දේශපාලනික තොරතුරු රැසක් ද මින් හෙළි වෙයි.
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
There are no reviews yet