පැමෙලා නම් ධනවත් කාන්තාවක රූ රැජින තරඟයකින් තමාට ලබා ගත නොහැකි වූ ජයග්රහණය හිමිකර දීම සඳහා ළමා නිවාසයකින් ඉතා රූමත් දැරියක දරු කමට හදා ගැනීමට ලබා ගනී. දැරිය ක්රීඩා ලොවෙහි විශේෂයෙන් සොෆ්ට් බෝල් ක්රීඩාවෙහි සුවිශේෂ දස්කම් දක්වන්නියකි. අති දක්ෂ ක්රීඩිකාවන්ගෙන් සමන්විත ප්රාන්ත සොෆ්ට් බෝල් කණ්ඩායමට ඇයව තෝරා ගැනේ. පැමෙලා උනන්දු වන්නේ දැරිය ක්රීඩා ලොවෙන් ඈත් කර රූ රැජින කිරුළ ඇයට හිමි කර දීමටය. එහෙත් දැරිය ප්රාර්ථනා කරන්නේ ක්රීඩා ලොවෙහි කිරුළු පැළඳීමටය. දැරියගේ පැතුම ඉටු කර ගැනීමට ඇයට හැකි වේවිද?
Author | Gunadasa Yapa |
Language | Sinhala |
Pages* | 128 |
Customers who bought this item also bought
විය සිදුර
රු.600