Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. RELIGIOUS
  2. බෞද්ධ
මහාචාර්ය ඔලිවර් අබේනායක : පාලි අධ්‍යයන විමර්ශන
Picture of මහාචාර්ය ඔලිවර් අබේනායක : පාලි අධ්‍යයන විමර්ශන
Wijesooriya Grantha Kendraya

මහාචාර්ය ඔලිවර් අබේනායක : පාලි අධ්‍යයන විමර්ශන

මහාචාර්ය ඔලිවර් අබේනායක : පාලි අධ්‍යයන විමර්ශන, Pali Adhyayana Vimarshana, Professor Oliver Abeynayake's : Paali Adhyayana Wimarshana by Ven. Mahamithawa paknknarathana Himi and Ven. Pahalagama Dhammika Himi
SKU WGK00390
රු.900
Delivery time: 7 working days
Add to cart
Add to List
Compare
Questions?
Email a friend
  • Description"මහාචාර්ය ඔලිවර් අබේනායක" 1964 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියද 1973 වර්ෂයේ දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (Ph.D .)  උපාධිය ද දිනාගත්තේය. 1965 නොවැම්බර් 01 දා සිට 2007 දෙසැම්බර් 13 දා දක්වා අවුරුදු හතළිස් දෙකකටත් වැඩි කාලයක් තිස්...
  • Features

"මහාචාර්ය ඔලිවර් අබේනායක" 1964 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියද 1973 වර්ෂයේ දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (Ph.D .)  උපාධිය ද දිනාගත්තේය. 1965 නොවැම්බර් 01 දා සිට 2007 දෙසැම්බර් 13 දා දක්වා අවුරුදු හතළිස් දෙකකටත් වැඩි කාලයක් තිස්සේ විවිධ තනතුරු දරමින් කැලණිය විශ්ව විද්‍යාලයේත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේත් සේවය කළේය. කිහිප වරක්ම අධිශිෂ්‍යත්ව ලබා විදේශීය ශාස්ත්‍රීය ව්‍යාපෘතීන්හි නිරතව සිටි මහාචාර්ය ඔලිවර් අබේනායක 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති (D.Litt)  සම්මාන උපාධිය ලබාගත්තේය. ජාතික සම්මාන කිහිපයකින් ම බහුමානයට පත් විය. දර්ශනී ශිරෝමණී, කලා ප්‍රසාදිනී හා විශිෂ්ට රුහුණු පුත්‍රයින්ට පිදුණු නැණ පහන් හරසර ජනාධිපති සම්මානය මෙහිදී විශේෂ වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මහාචාර්ය අබේනායක ලියා පළ කළ ලිපි ලේඛන බොහෝ ය. දැනට සේවාර්ජිත මහාචාර්යවරයෙකු වන ඔලිවර් අබේනායක මෙරට විශ්වවිද්‍යාල කිහිපයක ම උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලාවල බාහිර පිරිසකි උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.

Author
  • Ven. Pahalagama Dhammika Himi
  • Ven. Mahamithawa paknknarathana Himi
ISBN New 978-955-652-572-4
Language Sinhala
Pages* 444

Customers who bought this item also bought

Picture of මහාචාර්ය ඔලිවර් අබේනායක : බෞද්ධ අධ්‍යයන විමර්ශන

මහාචාර්ය ඔලිවර් අබේනායක : බෞද්ධ අධ්‍යයන විමර්ශන

රු.900

Recently viewed products

Picture of මහාචාර්ය ඔලිවර් අබේනායක : පාලි අධ්‍යයන විමර්ශන
Wijesooriya Grantha Kendraya

මහාචාර්ය ඔලිවර් අබේනායක : පාලි අධ්‍යයන විමර්ශන

රු.900

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2023
Copyright © 2023 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0