ඩේල් කානගී ගේ මේ කෘතිය කෝටි ගණන් මිනිසුන්ට කන්ස්සලු වීමේ තම පුරුද්ද ඉවත් කර ගැනීමට උදව් වනු ඇත. පළමු වරට මෙම කෘතිය පළ වී දශක හයකට වඩා ගත වී ඇත ද විසි එක්වන සියවසේ ලෝක ව්‍යාප්ත ලක්ෂණයක් වන අසීමිත කලබලකාරී බව සමඟ බැඳී ඇති ඉච්ඡා භංගය, පසුතැවිල්ල, කනස්සල්ල, සන්තාපය, ආතතිය සහ විෂාදය මේ මගින් දුරු කරගත හැකිය. මෙහි එන ප්‍රධාන මඟ පෙන්වීම් අතර, කීපයක් මෙසේය.
* ව්‍යාපාර කටයුතුවලදී සහ රැකියාවේ දී ඇතිවන සන්තාපය වහාම නැති කර ගන්නේ කෙසේද ?
* මුදල් සම්බන්ධ සිත්තැවුල් ජයගන්නේ කෙසේද ?
* තමාට එරෙහි විවේචන, තම වාසියට හරවා ගන්නේ කෙසේද ?
* විඩාව පිටු දැක තරුණ පෙනුමෙන් ප්‍රබෝධමත්ව සිටින්නේ කෙසේද ?
* තමා අවදි ව සිටින කාලය වැඩි කර ගන්නේ කෙසේද ?
* ලොවෙහි තමාට සමාන අන් කිසිවකු නැති බැවින් තමා හඳුනා ගෙන, තමා ම වන්නේ කෙසේද ?
මේ කෘතිය මිනිසාගේ මූලික අදහස් හා ආවේග කේන්ද්‍ර කොට ගෙන රචනා වී ඇත.

Author | Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි) |
Language | Sinhala |
Pages* | 456 |