ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට නිකායට අයත් ජාතක ජාතක නමින් හැඳින්වෙන බුද්ධ දේශනාවට වූ බෝසත් චරිත කතා මෙහි අන්තර්ගතය. කුරුනෑගල යුගයෙහි රචනා වූ මෙය සාමාන්‍ය පොදු ජනතාවට බෝසත් චරිතයේ වටිනා පූර්වාදර්ෂයන් ලබා දීමට සමත් වටිනා ග්රන්ථයකි...
| Language | Sinhala |
| pages | 677 |
There are no reviews yet