“තාත්තා... ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.
ගොඩාආආආ...ක් ශක්තියයි.
ගොඩාආආආ...රියක් උසයි.
ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?
මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ... මම දැන් ලොකුයි...”
| Author | Manohari Jayalath |
| 9786245663415 | 9786245663415 |
There are no reviews yet