“මී කූඩුවට තව මීයෙක් ඊයෙ රෑ අහුවෙලා, තව මීයෙක් කිව්වට කලින් මීයමද කියන්නත් බෑ. මීයන්ව ඈතක ගිහිල්ලා අතහැරියෙ නැත්නම් ආයෙ එනවා.”
-
තමරා -
“සෙනසුරාදාට මතක් කරන්න. උන් ගේ ඇතුළට එන තැන් වහන්න ඕනි. මට ඔය මීයො ගෙනියන වැඩ නං කරන්න බැහැ.”
- චන්දුල -Author | Dimuthu Wanniarachchi |
ISBN New | 978-955-9175-46-9 |
Language | Sinhala |
Pages* | 0 |