සිංහල බසින් පළ වූ මුල්ම කෙටි කතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටි කතාවේ ආරම්භක අවස්ථාවද විය.
1924-1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටි කතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව "මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව" මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණය කර තැබීමේ අභිප්‍රායෙනි.
Author |
|
Language | Sinhala |
Pages* | 852 |
Customers who bought this item also bought
මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව : ප්‍රථම භාගය - පළමු වැනි වෙළුම (1938-1951)
රු.650
සංසාරාරණ්‍යය අසබඩ
රු.1,900
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
රු.500
වන වැදුණු දොස්තර
රු.600
බ්‍රෝහියර් දුටු ලංකාව
රු.1,200