‘’ලස්සනට ආදරෙයි කියන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ මම .... මෙච්චරකක් මගෙ වයිෆ් විදිහට ළගින් ඉදලත් ඒ අයිතිය මන් උදුරගත්තට මට සමාවෙන්න...
ඒත් තවත් හංගන් ඉන්න බෑ මට..මන් මන් ආදරෙයි මේ චූටී කෙල්ලට... පුලුවන් ආදරෙන් බලාගන්න ජිවිත කාලෙම... ඉතින් පිළිගන්නවද මගෙ ආදරේ මගෙ රෝස මල…’’
| Author | Ruvi Rathnayake |
| Language | Sinhala |
| ISBN | 9786246725136 |
| pages | 160 |
There are no reviews yet