කවි සිතම දම් පාටයි - කාව්‍ය සංග්‍රහය
වලා දරු කැල
තුරුලු කරගෙන
අහස් කුස නිල් පාටයි
රැල්ල වෙහෙසී 
රැයක අවසන
හෙමින් වෙරළට ගාටයි
කියඹු වැල් 
තාලයට නළවන
මඳනලත් දැන් ඈතයි
සොඳුරු උදයක 
පැහැය තවරන
කවි සිතම දම් පාටයි. 
| Language | Sinhala | 
| Pages | 62 | 
There are no reviews yet
 
