සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය. මෙය Johanna Spyri ගේ 'Heidi' කෘතිය ඇසුරෙන් ළමුන් සඳහාම කළ අනුවාදයකි. විශ්ව සාහිත්‍ය කෘති කියවීමට පුරුදු පුහුණු කරවීමෙන් අනාගතයේදී ළමයා විශ්ව සාහිත්‍ය කෙරෙහි නැඹුරු වීම දිරිමත් කෙරෙයි.
Author | Sumithra Rahubaddha |
ISBN New | 978-955-1470-47-0 |
Language | Sinhala |
Pages* | 40 |
Customers who bought this item also bought
ඇහි පියන් ඇහැරිලා
රු.450
ඔඩිසි (ඔඩිසියස්ගේ වීරචාරිකාව)
රු.260