Village folk-tales of Ceylon - H. Parker
ගමරාලගේ කැවුම් සහ ලක්දිව තවත් ගැමි ජනකතා - මනෝ ප්රනාන්දු
පැරණි ගැමි සමාජයේ විසූ ගමරාල, ගමහාමිනේ, හාමුදුරුවන් සහ විවිධ ගැමි චරිත වටා ගෙතුණු උපහාසාත්මක සහ ආදර්ශමත් ජනකතා
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් දරා සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගම් කතා එක රැස් කර ගනු ලැබීය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්ෂා කර ගැනීම මගින්, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබීය. මෙකී(බොහෝ) ගැමි කතාවල සුවිශේෂ කාරණාව වන්නේ එක් ගැමි කතාවක් තුළ තවත් කතාවක් තිබීම යි. මේ ගැමි කතා වයස් සීමාවක් නොමැතිව කියවා රස විඳිය හැකිය.
| Author | Mano Fernando |
| Language | Sinhala |
| ISBN | 9786244958024 |
| pages | 144 |
There are no reviews yet