පුද්ගලයා තුළ සැඟවී ඇති විභව ශක්තින් මතු කර දිළිඳු බවේ මානසිකත්වය පලවා හැරීමේ අරමුණින් ප්රකාශනය වන ස්ව ශක්ති නංවාලීමේ පොත් පෙළේ තවත් පොතක් ලෙස - ධනවත් වීමේ නොවරදින රහස් පොත එළි දැක්වේ.
ජෝර්ජ් එස්. ක්ලැසන් විසින් රචිත The Richest Man in Babylon ග්‍රන්ථයෙන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ අපගේ පුද්ගලික ජිවිතයට අවශ්‍ය මුදල් කළමනාකරණය පිළිබඳ දැනුමයි. මේ මුදල් කළමනාකරණය හරි හැටි කර ගත හැකිනම් ඔබට ජිවිතයේ අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ට, චිත්ත පීඩාවලට, මානසික අසහනකාරී තත්ත්වයන්ට පත්වීමට සිදුවන්නේ නැත.
"ඔබට යමක් කළ හැකි යයි සිතන්නේ නම් ඔබට එය ඉටු කරගත හැකිය"
නැපෝලියන් හිල් ගේ මේ න්‍යාය ඔබට මග පෙන්වා දෙයි. මුදල් සෙවීමට රට රටවල ඇවිදින්නට වුවමනා නැත. ඔබ අවට ම මුදල් ඇත. එවා හඳුනා ගෙන අහුලා ගන්නා ආකාරය මේ පොත ඔබට කියා දෙයි.
Author | Prof. Daya Rohana Athukorala |
There are no reviews yet
Customers who bought this item also bought
හදවත දිනන මග හා සිත්ගැනීම
රු.1,300
යතිවරයෙකු සේ සිතන්න
රු.1,580
ධනවත් පියා දිළිඳු පියා
රු.920
ඔබේ යහන සකසන්න
රු.380
සමෘද්ධිමත් ජීවිතයකට මග
රු.450
සතුටින් දිවි ගෙවන මග - 1
රු.400
දියුණුවේ රහස්
රු.300
මරණින් මතු ජීවිතය සැපවත් කරගත හැකි මඟ
රු.400
වෙනස් වෙන්න පටන් ගන්න
රු.275