“අවරේ ගිලෙන්නට සූදානම්ව තිබූ ප්රඥාව නැමැති සූර්යයා, මෝහය නම් සත් සයුරෙන් වසාලන්නට නොදී, මේ මහා විශ්වයේ, දෙව්, බඹු, මනු සේනාවන්ගේ දෑස් වසා තිබූ අවිද්යාව නම් තිමිර පට ඉරා දැමූ ඒ උතුම් මිනිසාට, තිලොවටම ගුරු වූ අප මහා සම්බුදුරජාණන්වහන්සේ හට නිවන් මාර්ගය සොයා ගමන් ඇරඹීමට උපකාර කළ ‘ආයුධය’ මෙයයි. මෙය තමයි බුදුරජාණන්වහන්සේ හට මුල්වරට, භෞතිකව වශයෙන් නිවන් මඟ කරා යන ගමනට දොරටු විවර කර දුන්නේ.”
| Language | Sinhala |
| Author | Isuru Hidallaarachchi |
| pages | 576 |
| ISBN | 978 624 6749 11 8 |
There are no reviews yet