ඔබ එදිනෙදා සමාජ
ජීවිතයේදී මුහුණපාන
ගැටලු කුමනාකාරද ?
ඒ ගැටලු වලට ඇති විසඳුම්
මොනවාද ?
පෞරුෂයෙන් හෙබි,
සාර්ථක මිනිසෙකු ලෙස ඔබ
ජිවිතයට මුහුණ දෙන්නේ
කෙසේද?
අභියෝග ජය ගන්නේ
කෙසේද?
කොටින්ම ඔබ ජීවිතයට
මුහුණ දෙන්නේ කුමන
ආකාරයකින්ද?
මේ සියල්ල හුදු
න්‍යායාත්මක කරුණුවලින්
ඔබ්බට යමින්, සරල හා
ප්‍රායෝගික අත්දැකීම්
ඇසුරින් සාකච්ඡා කිරීම
මෙම කෘතියේ අරමුණයි.
- Dr. Herbert Fensterhelm(Ph.D)
| Sinhala | Sinhala |
| ISBN | 9789558909799 |
There are no reviews yet
Customers who bought this item also bought
ධනවත් පියා දිළිඳු පියා
රු.920