Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. RELIGIOUS
  2. බෞද්ධ
භික්ෂුව සහ දාර්ශනිකයා
Picture of භික්ෂුව සහ දාර්ශනිකයා , Picture 1
Picture of භික්ෂුව සහ දාර්ශනිකයා , Picture 2
Picture of භික්ෂුව සහ දාර්ශනිකයා
Picture of භික්ෂුව සහ දාර්ශනිකයා
Picture for manufacturer Buddhist Cultural Centre

භික්ෂුව සහ දාර්ශනිකයා

භික්ෂුව සහ දාර්ශනිකයා - ඩග්ලස් බී. රණසිංහ Bhikshuwa saha Darshanikaya (The Monk And The Philosopher) - Douglas B. Ranasinghe
Be the first to review this item
SKU BCC00411
රු.1,450
Delivery time: 7 working days
Pre-order
Add to List
Compare
Questions?
Email a friend
  • Descriptionදාර්ශනිකයකු "ජීන් – ප්‍රාන්සිස් රිවෙල් (Jean-Francois Revel)" සහ පෙරදිග පුහුණුව ලත් බටහිර භික්ෂුවක "මැතිව් රිකාඩ් (Matthieu Ricard)" සමග පැවැති සාකච්ඡාවකි. බටහිර භික්ෂුවද ආරම්භයේදී ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකි.ප්‍රංශ භාෂාවේ මුල් කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත්තේ වෛද්‍ය ජෝන් කැන්ටි (Dr. John Canti) ව...
  • Features
  • Reviews0

දාර්ශනිකයකු "ජීන් – ප්‍රාන්සිස් රිවෙල් (Jean-Francois Revel)" සහ පෙරදිග පුහුණුව ලත් බටහිර භික්ෂුවක "මැතිව් රිකාඩ් (Matthieu Ricard)" සමග පැවැති සාකච්ඡාවකි. බටහිර භික්ෂුවද ආරම්භයේදී ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකි.

ප්‍රංශ භාෂාවේ මුල් කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත්තේ වෛද්‍ය ජෝන් කැන්ටි (Dr. John Canti) විසිනි. ඉංග්‍රීසි පොත (Monk and the Philosopher) සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඩග්ලස් බී. රණසිංහ (Daglas B. Ranasinghe) මහතා විසිනි. වර්ෂ 1965 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයෙන් විද්‍යා උපාධියක් ද, පශ්චාත් උපාධි සංඛ්‍යාත ඩිප්ලෝමාවද ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවුරුදු 35ක සේවයෙන් පසු අතිරේක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් 2002 වසරේ දී විශ්‍රාම ගොස්, ලේඛන කටයුතුවල නියැලේ. පරිසරය හා කුරුල්ලන් පිළිබඳ ග්‍රන්ථ කිහිපයක් ඔහු විසින් ලියා ඇත.

# ඩග්ලස් බී. රණසිංහ (Douglas B. Ranasinghe) කතෘගේ අනෙකුත්‌ කෘති: 

  • අසිරිමත්‌ කුරුලු ලෝකය
  • වනගත කුරුලු ජීවිත
  • මැකී යන වනපෙත්
  • කොළොම්තොට පුරාණය
  • ශ්‍රී ලංකා කුරුලු නාමාවලිය
  • A Guide to Bird Watching in Sri Lanka
  • ලංකාවේ යක් කුරුල්ලෝ (පරිවර්තනයකි)


මැතිව් රිකාඩ් (Matthieu Ricard)

ඔහු වර්ෂ 1946 දී ප්‍රංශයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි. 1976 දී පශ්චාත් උපාධි අණුක ජාන පර්යේෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යුර් රින්තපාචි ගෙන් ගන්නා ලදී. වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිමකොට වැඩිදුරටත් බුදු දහම හැදෑරීමට තිබ්බතයට ගොස් එහිදී මහණ විය. අවුරුදු 26කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ වාසය කරයි. බෞද්ධ ග්‍රන්ථ කිහිපයක්ම (Journey to Enlightment, The Life of Shabkar) පලකොට ඇති මෙතුමා දලෙයි ලාමා තුමන්ගේ ප්‍රංශ පරිවර්තකයා ලෙසද කටයුතු කරයි.


ජීන් – ප්‍රාන්සිස් රිවෙල් (Jean-Francois Revel)

වර්ෂ 1924 දී ප්‍රංශයේ උපන් මොහු දර්ශන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකි. දැනට ලේඛන කටයුතුවල නිරත වෙයි. ඔහු ඉහත සඳහන් මැතිව් රිකාඩ්ගේ පියතුමාය. ඔහුද ග්‍රන්ථ කතුවරයෙකු වන අතර, ඔහු ලියූ පොත් කිහිපයක් (Without Marx or Jesus, How Democracies Perish) ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත.


Author Daglas B. Ranasinghe (ඩග්ලස් බී. රණසිංහ)
Language Sinhala
Pages* 444

Write a review

There are no reviews yet

Customers who bought this item also bought

Picture of අභිධර්මයේ මූලික කරුණු

අභිධර්මයේ මූලික කරුණු

රු.430
Picture of චතුරාර්ය සත්‍යය

චතුරාර්ය සත්‍යය

රු.440
Picture of බෞද්ධයාගේ අත්පොත

බෞද්ධයාගේ අත්පොත

රු.600
Picture of සතිපට්ඨාන භාවනා ක්‍රමය

සතිපට්ඨාන භාවනා ක්‍රමය

රු.340
Picture of විදර්ශනා භාවනා ක්‍රමය

විදර්ශනා භාවනා ක්‍රමය

රු.500
Picture of සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

රු.185
Picture of අභිධර්මාර්ථ සංග‍්‍රහය

අභිධර්මාර්ථ සංග‍්‍රහය

රු.350
Picture of මිතුරෝ

මිතුරෝ

රු.400
Picture of ආලෝකයේ රණකාමියාගේ අත්පොත

ආලෝකයේ රණකාමියාගේ අත්පොත

රු.700
Picture of මරණයේ දොරටුව

මරණයේ දොරටුව

රු.1,300
Picture of ඒ පොත නොහොත් සර්පයා මැරීම

ඒ පොත නොහොත් සර්පයා මැරීම

රු.1,500

Recently viewed products

Picture of පුද්ගල පෞරුෂ සංවර්ධනය  හා මනෝවිද්‍යාත්මක  උපදේශනය
Shiksha Mandira Publishers

පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝවිද්‍යාත්මක උපදේශනය

රු.300

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2025
Copyright © 2025 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0