"ජීවිතේ අපි කරන්න ආස දේ හා අපි කළ යුතු දේ අතර ලොකු පරතරයක් තියෙනවා
ඒක හැම තැනකදීම හැම දේකටම පොදුයි.
අපි අඳින්න ආස ඇඳුම් සහ ඇඳිය යුතු ඇඳුම්
කන්න ආස කෑම සහ කෑ යුතු කෑම
යන්න ආස තැන් සහ යා යුතු තැන්
අන්තිමේදී අපි කරන්න ආස දේ සංවේගයෙන් පැත්තකට විසි කරලා අකැමැත්තෙන් කළ යුතු දේ තෝරගන්නවා.
ආදරෙත් - ප්‍රේමයත් - විවාහයත් එහෙමයි නේද?"
| Author | Akila Vimanga Senevirathna |
| Language | Sinhala |
| ISBN | 9786245764082 |
| pages | 174 |
There are no reviews yet