Call: 0770755731
Contact us
Service
What's New Recently viewed products Compare products list
About Us Shipping & Returns Conditions of use
LKR (රු.)
US Dollar - USD ($) Sri Lankan Ruppees - LKR (රු.)
Log in
Bookfair
Menu
Log in
0 Compare
Products
Compare
0 Wish
List
Wishlist
0 Shopping
Cart
Cart
  • BUNDLES
  • NOVELS
  • SHORT STORIES
  • TRANSLATIONS
  • CHILDREN
  • EDUCATION
  • RELIGIOUS
  • POETRY
  • MISCELLANEOUS
  • AWARDS
BROWSE Best Sellers Coming Soon New Releases LANGUAGE සිංහල English SUBJECT කෙටි කතා නවකතා ළමා කතා පරිවර්තන වංශ කතා බෞද්ධ සාර්ථකත්වය සහ දියුණුව ධනාත්මක චින්තනය අධ්‍යාපනික LADYBIRD Read It Your Self - Level 0 Keywords Read It Your Self - Level1 Read It Your Self - Level2 Read It Your Self - Level3 Read It Your Self - Level4 Peppa Pig General Children Fiction Children Nonfiction Classics Young Adult Romance Crime and Detective Horror
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික පරිවර්තන Classics Young Adult Romance Crime and Detective Horror General LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා පරිවර්තන රුසියානු චීන LANGUAGE සිංහල Tamil English
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT අනුවර්තන පොත් කට්ටල පරිවර්තන කෙටි කතා නවකතා ධනාත්මක චින්තනය සාර්ථකත්වය සහ දියුණුව යොවුන් රහස් පරීක්ෂණ කතා ත්‍රාසජනක කතා ආදර කතා සාහිත්‍ය ඓතිහාසික COUNTRY ඉංග්‍රීසි පරිවර්තන රුසියානු පරිවර්තන චීන පරිවර්තන ඉන්දියානු
BROWSE Best Sellers New Releases Coming Soon SUBJECT පොත් කට්ටල ළමා නවකතා ළමා කෙටිකතා පරිවර්තන යොවුන් නවකතා චීන ළමා කතා රුසියානු ළමා කතා ළමා ගීත AGE 1-3 years 4-5 years GRADE Nursery Grade 1-3 Grade 4-5 Grade 6-9 LADYBIRD Read It Your Self - (Level 0) Keywords Read It Your Self - (Level 1) Read It Your Self - (Level 2) Read It Your Self - (Level 3) Read It Your Self - (Level 4) Peppa Pig Tales First Skills Home Work CHILDREN BOOKS Children Fiction Children Nonfiction Activity Books DVDs LANGUAGE සිංහල Tamil English
LANGUAGE සිංහල Tamil English PRIMARY Grade 1-3 Grade 4-5 Grade 6-9 ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ - G C E (O/L) ගණිතය සිංහල විද්‍යාව ඉංග්‍රීසි ගිණුම්කරණය උසස් පෙළ - G C E (A/L) රසායන විද්‍යාව භෞතික විද්‍යාව ජීව විද්‍යාව සංයුක්ත ගණිතය පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය GRADE Grade 1-3 Grade 4-5 Grade 6-9 HIGHER EDUCATION නීතිය ධනාත්මක චින්තනය භාෂාව මනෝවිද්‍යාව
SUBJECT බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වංශ කතා චරිතාපදාන ළමා කතා ශබ්දකෝෂ බෞද්ධ සාහිත්‍යය බෞද්ධ බුදුදහම සූත්‍ර ධම්මපදය අභිධර්මය ජාතක කතා භාවනා බෞද්ධ කවි ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විනය ග්‍රන්ථ හින්දු ඉස්ලාම් කතෝලික
BROWSE Best Sellers New Releases Coming Soon LANGUAGE සිංහල Tamil English
සාහිත්‍යය සහ විචාර ඉතිහාසය වංශ කතා චරිතාපදාන දේශපාලනය පුරා විද්‍යාව සෞඛ්‍යය පවුල වෙනත් සංගීත ශාස්ත්‍රය
Novels Children Education Poetry
  1. NOVELS
  2. LANGUAGE
  3. සිංහල
පෙරළිය
Picture of පෙරළිය, Picture 1
Picture of පෙරළිය
Minas Publishers

පෙරළිය

පෙරළිය - ටී. බී. ඉලංගරත්න Peraliya - T. B. Ilangaratne
Be the first to review this item
SKU MIP00009
රු.380
Delivery time: 7 working days
Add to cart
Add to List
Compare
Questions?
Email a friend
  • Descriptionපෙරළිය ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘පෙරළිය’ කතාව කියැවීගෙන යන්නේ නිදැල්ලේ නැළවිල්ලේ ගලාගෙන යන රචනා ලතාවකින් බස සරලයි. ගැමි මුවට හුරු වදනට හොඳට ම නැඹුරුයි. සන්සුන්ව සවන් යොමා සිටින පිරිසකට කියැවෙන කතාවක් වැනියි. ‘පෙරළිය’ ලංකාවේ සිදු වූ සාමාජික විපරිණාමයේ විත්තියක්. පෙරළියට කරළිය වන්නේ උඩරට ගම්මානයක්. ග...
  • Reviews0

පෙරළිය ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘පෙරළිය’ කතාව කියැවීගෙන යන්නේ නිදැල්ලේ නැළවිල්ලේ ගලාගෙන යන රචනා ලතාවකින් බස සරලයි. ගැමි මුවට හුරු වදනට හොඳට ම නැඹුරුයි. සන්සුන්ව සවන් යොමා සිටින පිරිසකට කියැවෙන කතාවක් වැනියි.

‘පෙරළිය’ ලංකාවේ සිදු වූ සාමාජික විපරිණාමයේ විත්තියක්. පෙරළියට කරළිය වන්නේ උඩරට ගම්මානයක්. ගමේ පන්සලේ රන්කොත් කැරැල්ලේ සාන්ත රන් පැහැයෙන් සැනහෙන මහ මරදගම පෙදෙස, මේ කතාව ආරම්භයේ දී පැරණි පුරුදු විදියට කාලය ඔස්සේ ගමන් ගන්නා ජීවිත ගොඩකට නවාතැනක්, මැදගම සමාජය කෙමෙන් පරිණාමයට පත්වන හැටි පෙන්නුම් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් එක් ගැමි තරුණයෙකුගේ චරිතයෙන්. සමන් තේ වත්තේ ලැයිමෙන් ගමටත්, ගමෙන් ලැයිමටත් යළිත් ලැයිමෙන් ගමටත් යමින්-එමිනුයි මේ සමාජ පෙරළිය මුණපාන්නේ. පැරණි පුරුදු සමාජ ධර්ම හා චිරාගත ආයතනයක් උගුලුවා ලමින්, ගම්මානයේ දිවි පෙවෙත පෙරළියකට පත් කරමින් හැම පැත්තක් ම සලිත කරමින් මැදගම ගම්මානයට කඩා වදින දේශපාලන කුණාටුවේ වේගය අඩු-වැඩිවීම් ද කතාකාරයා තමාට හුරු පුරුදු දේශපාලන බැල්මෙන් බලමින් මේ කතාවට ගොතා අමුණා ඇත්තේය.

- එඩ්වින් ආරියදාස

Write a review

There are no reviews yet

Product tags

Book 615 Books 318

Customers who bought this item also bought

Picture of අසිත සහ විනීතා

අසිත සහ විනීතා

රු.890
Picture of මල්සරාව

මල්සරාව

රු.575
Picture of යොවුන් විමන්

යොවුන් විමන්

රු.220
Picture of කැලෑමල්

කැලෑමල්

රු.640
Picture of නයනා

නයනා

රු.1,180
Picture of ළසඳා

ළසඳා

රු.570
Picture of මංගලා

මංගලා

රු.350
Picture of සාරා

සාරා

රු.200
Picture of පියා සහ පුත්තු

පියා සහ පුත්තු

රු.350
Picture of විලම්බීත

විලම්බීත

රු.800
Picture of තිලක හා තිලකා

තිලක හා තිලකා

රු.740

Recently viewed products

Picture of එක පුන් සඳින්
Shiksha Mandira Publishers

එක පුන් සඳින්

රු.200
Picture of මහාචාර්ය දයා රෝහණ මහතා විසින් රචිත  පොත් කට්ටලය

මහාචාර්ය දයා රෝහණ මහතා විසින් රචිත පොත් කට්ටලය

රු.1,395
Picture of පලිඟු හිස් කබල

පලිඟු හිස් කබල

රු.1,250
Picture of බත් ඇටයේ කතාව
Tikiri Publishers

බත් ඇටයේ කතාව

රු.300
Picture of ට්වින්ක්ලින්කා
Tikiri Publishers

ට්වින්ක්ලින්කා

රු.300

Informations

  • What's New
  • Recently viewed products
  • Compare products list

Service Service

  • Contact us
  • Shipping & Returns

Company Company

  • About Us
  • Privacy
  • Conditions of use

Subscribe to newsletters

E-Commerce Solution by Ewingsolution © 2025
Copyright © 2025 Bookfair. All rights reserved.
Bookfair is using cookies, to guarantee the best shopping experience. Partially cookies will be set by third parties. Privacy Info
  • Shopping Cart 0
  • Wishlist 0
  • Compare 0