ඔරානය, ඇල්ජීරියාවේ වෙරළ තීරයේ පිහිටි කුසිත කමෙන් වෙලී ගිය 'සාමාන්‍ය' නගරයකි. ඒත් එක වසත් සමයක, එහි නගරවැසියන් සියල්ලන්ගේ හුරු පුරුදු ජිවන රටාව උඩු යටිකුරු කරන සංසිද්ධියක් ඔරානයේ සිදුවෙයි. එනම්, දරුණු වසංගතයක ආගමනයයි.
ඉතිං, ඔවුන් පිළිගෙන සිටි සියළු විශ්වාසයන්, වටිනාකම්, සම්බන්දකම් ගැන නැවත සිතන්නට බල කරමින්, නගරවාසීන් මත තම අණසක පැතිරූ මේ වසංගතයෙන් ඔරාන වැසියන්ට ගැලවිය හැකි වේද? එයින් පසු ඔවුන්ට හමුවන ලෝකය තුළ ඔවුන් පවතිනු ඇත්තේ කෙසේද?
ඇත්තටම, මේ ඔරානයේ කතාව පමණක් නොවී. මේ මිහිපිට, වෙන අන් ඕනෑම පුරයක කතාන්දරය විය නොහැකිද?
මෙය අපේ කාලයට කෙතරම් වැදගත්දයත්. එය ඉවතලීම මිනිස් සාරයට එරෙහි අවමානයක් බඳුය."
-The New York Times Book Review
| Author | Maheshi Weerakoon |
| Language | Sinhala |
| ISBN | 9786245087815 |
| pages | 374 |
There are no reviews yet