ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්රේමයට මග කියනු පිණිසය.
ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්රේමයට පක්ෂවය.
| Author | Shamel Jayakody |
| Sinhala | Sinhala |
| 184 | 401 |
| 9789557339139 | 978-624-5087-74-7 |
There are no reviews yet
Customers who bought this item also bought
මැයි මාර ප්රසංගය
රු.700
- 25 %
ඇමෙරිකාවේ සම්භවය
25% රු.3,413
රු.4,550
දිගම දිග දිග දෑත
රු.1,500
වසඟ
රු.1,200
ණයානන්දය
රු.900
රතු වද මල්
රු.1,380
සීගිරි කොදෙව්
රු.750
රිදී
රු.1,600
පුද්ගලිකයි රහසිගතයි
රු.1,300
මව්වත් හදවත්
රු.1,200