Best Seller
සමහර තරු තියෙනවා ඒවා අපේ ජීවිත කාලෙට ම දකින්න පුළුවන් එක ම එක පාරයි... ඒවා හරි පුදුමාකාර චමත්කාරයක් අපේ ඇස් ඉස්සරහා මවලා හරි ම මායාකාරි විදිහට අතුරුදන් වෙලා යනවා.... හරියට අපේ ජීවිතේට අහම්බෙන් එන සමහර මිනිස්සු වගේ.
| Author | Upekshana Anuhas |
| pages | 194 |
| Language | Sinhala |
There are no reviews yet