සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු මෙන් විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්රයන්හි පරිණත විද්වතෙකු වූ සෝමබන්දු විද්‍යාපති සූරීන් බෙල්න්විල රජමහ විහාරයේ ඉතාමත් ඇප කැපවීමෙන් බැතිජන සිත් පහන් කරන අන්දමින් සුවිශේෂී ශෛලියකින් යුතුව බුදුමැදුරේ චිත්‍ර වලින් අලංකාර කර ඇත .පුජනීය ස්ථානවලින් යුත් ශ්‍රී ලංකාව නමැති පාරාදීසයේ බෙලන්විල රජමහා විහාරයට විශේෂ තැනක් හිමි වෙයි.මෙම විහාරය කොතරම් පුජනිය තැනක් ද යන්න එහි බෝ සමිදුන්ගේ සෙවණෙහි පියනගන දරුවෙකුට තම ජීවිතය කිසිදාක අසාර්ථක නොවන බවට චිරාත් කාලයක් තිස්සේ පවතින විශ්වාසයන් අනාවරණය වෙයි .
කොළඹ නගරයට ආසන්නව බෙල්ලන්විල ගමේ පිහිටි රජමහා විහාරයට කොළඹ සිමාවේ සිට කිලෝමීටර් තුනක දුරක් වෙයි.බෙල්ලන්විල පන්සලට දිර්ඝ හා ගෞරවනිය ඉතිහාසයක් තිබේ එය එහි පුජනිය ශ්‍රේෂ්ඨත්වයට හේතුවෙයි
කොළඹ නගරයට ආසන්නව බෙල්ලන්විල ගමේ පිහිටි රජමහා විහාරයට කොළඹ සිමාවේ සිට කිලෝමීටර් තුනක දුරක් වෙයි.බෙල්ලන්විල පන්සලට දිර්ඝ හා ගෞරවනිය ඉතිහාසයක් තිබේ එය එහි පුජනිය ශ්‍රේෂ්ඨත්වයට හේතුවෙයි
Author | Albert Dharmasiri |
Pages* | 189 |
Weight | 480g |