උත්තම විරු කැළකගේ ඇත්තම කතාව
අවි බිමක ගිනියම
කොකාවිල් - මාන්කුලම්
අවසන් සටන
1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි. එවකට කොකාවිල් හි පිහිටි රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි සේවයේ නියුතුව සිටි 61 දෙනෙකු අතුරින් හමුදා භටයෝ 54 දෙනෙකු හා සිවිල් සේවකයෝ 4 දෙනෙකු එම ප්‍රහාරය හමුවේ තම ජීවිත පූජා කළ අතර තිදෙනෙකු පමණක් දිවි බේරා ගැනීමට සමත් වුහ. ප්‍රමාණවත් තරම් ආහාර පාන හෝ පතුරොම් නොමැතිව පුරා දින 26 ක් සතුරාට යටත් නොවුණු ඔවුන් කඳවුර අතහැර පලා ඒමට උපදෙස් ලැබී තිබියදීත් තුවාල ලත් සගයින් දමා යා නොහැකි බැවින් මියෙන තුරුම සටන් වැද තම ජීවිත රට වෙනුවෙන් පුදකළේය. ඉහත ක්‍රියාදාමයට නායකත්වය ලබාදුන් ලුතිනන් සාලිය අලදෙණිය පසුව කපිතාන් නිළයට උසස් කොට රණවිරුවෙකුට පිරි නමන ඉහලම සම්මානය වන “පරම වීර විභූෂණයෙන්” පවා පිදුම් ලැබුවේය. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට එම සම්මානය හිමි කරගත් නිලධාරියා වන්නේද ඔහුය.
| Language | Sinhala |
| Pages | 312 |
There are no reviews yet