පාර අද්දර ඉස්කෝලෙ හදද්දි සිදු වුණු විශාල අතපසු වීමක් නිසා මුළු ඉස්කෝලෙම හදල තිබුණෙ වැරදියට. ඒකෙ පන්ති කාමර එක දිගට පේළියට හදන්න සැළසුම් කරල තිබුණත්, ඉස්කොලෙ හදල ඉවර වෙනකොට පන්ති කාමර තිබුණෙ එකක් උඩ එකක් හිටින විදියට, එතැන ඔක්කොම පන්ති කාමර තිහක්. වැරදියට හදපු හින්දම ද මංදා මේ ඉස්කෝලෙ සිද්දවෙන්නෙත් හරිම අමුතු දේවල්.....
| Language | Sinhala |
| Pages* | 121 |
There are no reviews yet