අලෙවියෙහි ප්‍රමුඛත්වය ගත් විද්‍යාත්මක පොත් කිහිපයක්ම ලියා ඇති කතුවරුන් වන ඇලන් සහ බාබරා පීස් යුවළ මේ කුඩා පොත තුළින් පිරිමින් සහ ගැහැණුන් අතර වෙනස්කම් සරලව, මූලික කරුණු පමණක් පෙන්වමින් ඉදිරිපත් කොට ඇත.
* ගැහැණුන්ට එකම මොහොතක වැඩ කීපයක් කිරීමට හැකි ඇයි?
* ගැහැණුන් සමාන්තරව රිය නැවතුමකදී අපහසුවට පත් වන්නේ ඇයි?
* පීරමින් කිසිවිටක ගැහැණුන්ට බොරු නොකිය යුත්තේ ඇයි?
* ගැහැණුන් බොහෝ කථා කරන්නේ ඇයි?
* පිරිමින් කාමුක පින්තූර දැකීමට කැමති ඇයි?
* පීරමින් විසඳුම් දීමට ඉදිරිපත් වුවත් උපදෙස් ලැබීමට අකැමති ඇයි?
* පිරිමින්ගේ නිහඬතාවය ගැහැණුන්ට රිසි නොවන්නේ ඇයි?
* පිරිමින්ට ලිංගික එක්වීම අවශ්‍ය වන අතර ගැහැණුන්ට ආදරය අවශ්‍ය වන්නේ ඇයි?
| Language | Sinhala |
| Pages* | 130 |