මෙම කෘතිය සම්පාදනය කර තිබෙන්නේ මා දරුවන්ට පාසල් වලදී පැවැත්වූ දේශන කිහිපයක් ආශ්රයෙනි. ඒවා පළ කිරීමට පෙළඹුණේ ඒවාට ලැබුණු ප්‍රතිචාර නිසාය.
*---මගේ අම්මා ගැන විතරක් නෙමේ, මේ මුළු ලෝකෙම අම්මලා ගැන මගේ හිතේ පුදුමාකාර ආදරයක්
උපන්නෙ. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔබතුමා ඔබතුමා කියපු වචන.
' ගැහැණු ළමයෙක් කියන්නේ වටිනා වීදුරු භාණ්ඩයක්. හැම කෙනෙක්ම තමන්ට ආදරය කරන්න, තමන්ට ගරුකරන්න පුරුදුවෙන්න. ඔබට දුර ගමනක් යන්න තියෙන බව හොඳට මතක තියාගන්න.'
*---- මට තිබුණු ලොකුම ගැටලුව පාඩම් හිටින්නෙ නැති එකයි. මට තරහ යන්නෙත් ඒ නිසා බව මට තේරුණා. සර් කතා කළේ අද ඇත්තටම මට කියලයි මට හිතුණෙ. මම සර් කියපු සේරම හිතට ගත්තා. පාඩම් කරන හැටි වැරදි බව මට තේරුණා. මම අනවශ්‍ය විදියට පන්ති යන බවත් මට තේරුණා.
*-- මම මටත් මගේ දෙමාපියන්ටත් වැරදි කරපු කෙනෙක්. මම කවදාවත් නොහිතපු දෙයක් අද වුණා. සර් කතාව පටන් ගන්නකොට අවසන් වන තුරු ඉන්න හිතාගෙන නෙමෙයි මමයි මගේ යාළුවෙකුයි හිටියේ. අපි ඉස්කෝලෙන් යන්න තමයි හිතාගෙන උන්නේ. ඒත් අපිට යන්න හිතුණෙ නෑ. අපිට මොනවා වුනාද මන්දා.
*--- සර් ඉස්සර දරුවන්ට පවත්වපු දේශන පටිගත කරලා නැද්ද? ඒ දේශනා සටහන්වත් නැද්ද? තියෙනවා නම් ඒවා දරුවන් වෙනුවෙන් ලියා තියන්න. ඒක අනාගතයට වටිනවා. මේ අදහස මට කිව්වෙ ඇත්තටම මගේ ලේලි. මම පිටරටක හිටියට ලංකාවේ දරුවන් ගැන අවබෝධයක් තියෙනවා. ඇත්තටම ඉගනීම කියන්නේ විෂය කරුණු ඉගෙන ගෙන විභාග සමත්වීම නෙමේ තමයි....

Author | Prof. Sarath Wijesooriya |
Language | Sinhala |
Pages* | 160 |
There are no reviews yet