Pablo Neruda (පැබ්ලෝ නෙරූඩා) විසින් රචිත 'Twenty Love Poems and a Song of Despair' කාව්‍ය ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
බෝ කලක් පෙම් කර ඇත්තෙමි ,
ඉර එළි බබළන ඔබ ගත උතුම් මුතුවට
බෝ දුර ගියෙමි ,
විශ්වයම ඔබ සතු යැයි සිතන තරමට
කඳුකරයෙන් ඔබට සතුටු මල් ගෙනෙමි මම
නිල සීනු කුසුම සහ ගැමි හාදු බඳුන්
සහ කළු පැහැ හේසල් ඵල
අවැසිය මට කරන්නට ඔබ සමග
වසන්තය චෙරි ගස් සමගින් කරන දෙය
Author |
|
Language | Sinhala |
Pages | 0 |