සෙට් එක නතර වී තිබී ඇත්තේ සින්දුවක කෙළවරේය. ඒ නිසා තත්පර දෙක තුනකට එහි අවසාන වාදනය ඇසිණ . ගීතය ඇයද හොඳින් දන්නා රසවිඳ ඇති එහෙත් ඇයගේ දෘෂ්ටි කෝණයෙන් තමන් හැම තැනකම අත්විඳින පුරුශාධිපති බව තවදුරටත් තහවුරු කරන එයටම අගුල් තබන සුවච කීකරු බිරින්දෑ ගැන කියන ලා දළු බෝසත් ගීතයයි.
Recently viewed products
Sarasavi Publishers
රු.425