මානව ඉතිහාසයේ දිගු කලක් තිස්සේ තුන් කෝරලයේ පලා පැහැ වනපෙත් අතර සිදු වූ විවිධ සිදුවීම් දෙස සද්දන්ත කඳුහෙල් නිහඬව ම බලා සිටින්නට ඇත. ඇළ, දොළ, ගංගා ඒ දකිමින් සිහින් ඕංකාරයක් නඟමින් කඳු, නිම්න, මිටියාවත් ඔස්සේ ගලා බසින්නට ඇත. එපවත් ඇසූ දුටු නිර්ව්‍යාජ ගැමි පරපුර අපේ පරපුර දක්වා එකී ජනකතා රස කර කියමින් ජන සාහිත්‍ය පෝෂණය කරන්නට දායක වන්නට ඇත.
මේ වනාහි නිහඬ කඳු, හෙල්, ගංගා අතර සැඟව ඇති ජනශ්රැති සමුදායෙන් බින්දු මාත්‍රයක් මතු පරපුර උදෙසා හෙළිදරව් කරමින් උපන් බිමට කරන්නා වූ මෙහෙවරක් ම වෙයි.
| Language | Sinhala |
| ISBN | 9786245865444 |
| Pages | 112 |
There are no reviews yet
Customers who bought this item also bought
අගපිපිමල්
රු.1,500
අත අත නෑර
රු.1,920
ග්‍රීකයෝ සහ මෞර්යයෝ
රු.590
බුමුතුරුණු
රු.1,000
දුල දුලාය
රු.1,200
ඉටි පහන්
රු.1,650
බණ කථා සාහිත්‍යය
රු.350
- 20 %
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් රචනා කළ නවකතා පොත් එකතුව
20% රු.6,900
රු.8,625
කේ. ජයතිලකයන් විසින් රචිත නවකතා පොත් කට්ටලය
රු.4,950
පුරාණ ඇහැළපොළ හටන
රු.50
චින්ගීස් අයිත්මාතව්: කෙටි නව කතා
රු.600
කෙළිමඩල
රු.500