බෞද්ධ දර්ශනයේ පැවැත්මට අභිධර්මය උපකාරයකි. උගතුන් අතර රැඳීමට අභිධර්ම සම්ප්රදාය සමත් වෙයි. ආත්ම දෘෂ්ඨිය නැසීමට මෙහි එන විවිධ බෙදා දැක්වීම ප්‍රයෝජනවත් වෙයි. චිත්ත, චෛතසික, ධ්‍යාන, සමාධි, විමුක්ති, පඤ්චස්කන්ධ, පටිච්චසමුප්පාද වැනි දහම් කරැණු මෙහි විස්තර වෙයි. එහෙයින් මේ පොත කියවීම වැදගත්වනු ඇත.
| Language | Sinhala |
| Pages* | 0 |
Customers who bought this item also bought
අභිධර්මයේ මූලික කරුණු
රු.430