පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන් යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කත්වෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යය යොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයකුට වුව හෘර්දයාංගමය.
| Sinhala | Sinhala |
| 184 | 167 |
There are no reviews yet
Customers who bought this item also bought
- 6 %
සතුට බෙදන පොලියානා
6% රු.850
රු.900
පොලියානා
රු.1,250
අයිරාංගනී
රු.400
නිල් පාට කොළ
රු.350
Roald Dahl – Billy and The Minpins
රු.2,200