කොලේක නොලිව්වාට
උඹ ගෑනියෙක් වෙලා ඉවරයි.
උඹ ගැනියෙක් උනේ මගේ අතින්
ඒ කියන්නේ මේ තුෂ්ගේ ගෑනි..
තූෂ්ගේ වයිෆ්..
වෙන්න ඕන පිළිවෙල
මේක නොවෙන්න ඇති.
එහෙමයි කියලා මං ඔයාව
අතාරින්න සූදානම් නෑ.
මගෙන් කරදරයක් නෑ
එක සැරයකට දහ සැරයක් හිතන්න.
හැබැයි මේ තුෂ්ගේ හිතේ
ඔයා තුෂ්ගේ වයිෆ් කියන දේ
රැඳිලා ඉවරයි කියලා මතක තියාගන්න...
| Author | Nishu Gamage |
| Language | Sinhala |
| ISBN | 9786249376403 |
| pages | 192 |
There are no reviews yet