පන්හිඳ ඇසුරේ නැවුම් සිතුවිලිවලට පණ දෙමින් නේක චරිත ගොඩ නගමින් ලියන ලද නිර්මාණශීලි කෙටිකතාවලින් සයිබරය, සඟරා සහ පුවත්පත් සරසමින් සැරිසරන අපිට අඑහම්බෙන් ලැබුණ වටිනා ම අවස්ථාවකි. මෙම ''සීමා පවුරු බිඳ'' නෙත්රෝ කෙටිකතා සංග්රහය.
පන්හිඳේ අසිරියෙන් හැඩ කොට නැවුම් සිතුවිලිවලට පණදුන් අපේ නිර්මාණ යාත්රාව මෙලෙස ඔබ වෙතට සමීප කරමු.
| Language | Sinhala |
| ISBN | 9786249376441 |
| pages | 240 |
There are no reviews yet