භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොව!
භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොව!
මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද?
සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කළුරිය කළේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙකි යි වදාරණ ලද්දේ ය.
සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ ය. මත්පැන් බිව්වේ ය."
| Author | Nuwan Gammampila |
| Language | Sinhala |
| 9789557339139 | 9786244958017 |
| pages | 120 |
There are no reviews yet