තුසිතයෙහි කිසිදු
කට හඬක් නෑසේ.
සති අන්තයේ මෙහෙව්
හෝරාවක වැඩි දෙනෙකු
සන්ධ්යා නින්දක
සුව විඳින බැවිනි.
ඒ ගැඹුරු නිහැඬියාව
බිඳිනුයේ, වඩිම්බුව දිගට
එල්ලී ඉඳහිට හඬ නගන
සුළං සීනුවක් පමණකි.
තෙත්බර සුළඟේ හදවත
වඩාත් බරැති විය යුතු ය.
සුළඟේ ගී හඬ!
| Author | Ganga Shaini Gamage |
| Language | Sinhala |
| ISBN | 9786249100930 |
| pages | 414 |
There are no reviews yet