වැවදෙණියේ ඇල්.ඩී. මැන්දිස් සූරීන් අතින් ලියැවුණු ‘ පණංගල අයියා’ නම් මේ කෙටිකතා එකතුව නොකියවූ, එහි එන පණාංගල අයියා, පොරෝලිස් මාමා වැනි අපූරු චරිත මතකයේ නොරැඳුණු වැඩිහිටියකු ඇතැයි නොසිතෙන තරම් ය. එකල එය එතරම්ම ජනාදරයට පත් කෙටිකතා පොතක් වූ බැවිනි.
මෙසේ නැවත එළි දකින ‘පණාංගල අයියා’ නම් එතුමාගේ අපූරු කෙටිකතා එකතුව අඩ සියවසකට පසු ජීවත්වන අද දරුවන්ගේ සිත් සතන් තුළ පවා ආනන්දය ද චමත්කාරය ද ජනිත කරනු නිසැක ය.
| Author | Wewadeniye L D Mendis |
| Language | Sinhala |
| 9789557339139 | 9559985711 |
| pages | 166 |
There are no reviews yet