උඹ දන්නවද මා පුතා... මැරිච්ච ගෑනියෙක්ගෙ
තනකිරි කටගාන මුල්ම පැටියා උඹ නෙවෙයි.
උඹේ අප්පුච්චත් එහෙමයි. උඹත් එහෙමයි. උඹේ
පැටියත් එහෙම වෙයි. දැනට උඹ කිරි බීහන්කෝ.
මේකිගේ ශරීරේ උණුහුම යනකන් උඹට කිරි
බොන්ට පුළුවනි...
| Author | Apoorwa Mandarami |
| Language | Sinhala |
| ISBN | 9786245558742 |
| pages | 216 |
There are no reviews yet