EVERY MAN DIES ALONE 
HANS FALLADA
හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන් පරිවර්තනය ගාමිණී වියන්ගොඩ 
1911 ඔක්තෝබර් 17 වැනිදා හිමිදිරි පාන්දර, දහඅට වියැති රුඩොල්ෆ් ඩිට්සන් සහ ඔහුගේ කල්‍යාණ මිත්‍ර හෑන්ස් ඩියෙට්රිෂ් වොන් නෙකර්, පිස්තෝල දෙකක් අතින් ගෙන ගමේ කමතට ගොස් එකිනෙකාට වෙඩි තබාගත්හ. එදා රාජකීය ජර්මනියේ පැවති සමාජ තහංචි තුළ බොහෝ තරුණයන් මුහුණදුන් ලිංගිකත්වයේ අර්බුදයට මේ මිතුරන් මැදි වී තිබුණි. ඔවුන් ඉදිරියේ තිබූ එකම විසඳුම වුණේ සියදිවි නසා ගැනීමයි. එහෙත් 'අසාමාන්‍ය' ලිංගිකත්වයක් නිසා සියදිවි නසා ගැනීමෙන් තම පවුල්වලට ඇති විය හැකි නින්දාව ගැන සිතා, එදා සමාජ සම්මතය තුළ අහිමානවත්ව ගැනුණු, තරුණියකගේ ගෞරවය උදෙසා යැයි පිටට පෙන්වන ද්වන්ද සටන මුවාවෙන් දිවි තොර කරගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය.
| Language | Sinhala | 
| ISBN | 9789553119674 | 
| Pages | 575 | 
There are no reviews yet
 
