Description‘ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි. ඔය වගේ මරණ වුණාම, ඔය මැරුණු ගෑනු දැරිවි, මරණෙන් පස්සෙ බෝදිලිමෙක් වෙලා උපදිනවලු’ ‘මොකෙක් ?’ මම තුෂ්ණිම්භුතව ප්රශ්න කළෙමි. ‘බෝදිලිමෙක්’ කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය.Features ‘ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි. ඔය වගේ මරණ වුණාම, ඔය මැරුණු ගෑනු දැරිවි, මරණෙන් පස්සෙ බෝදිලිමෙක් වෙලා උපදිනවලු’ ‘මොකෙක් ?’ මම තුෂ්ණිම්භුතව ප්රශ්න කළෙමි. ‘බෝදිලිමෙක්’ කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය. Sinhala Sinhala 184 110 Customers who bought this item also bought අයි. ඩී. I D රු.1,600