මගේ ජීවිතය පිළිබඳව එච්චර ලොකු බලාපොරොත්තු ප්රාර්ථනා තියාගෙන නෑ. ඔයා කෝටි ගාණක දේපලක හිමිකාරයා වෙන්න පුලුවන්. එහෙම නැති නම් කිසිම ආර්ථික වටිනාකමක් නැති පිරිමියෙක් වෙන්න පුලුවන්. මගේ හිතට මොනව හරි වෙලා. කෙල්ලෙක් විදිහට මම අරන් තියෙන තීරණේ වරදක් තියෙනවද?
| Author | Edward Mallawaarachchi |
| Language | Sinhala |
| 9789557339139 | 9789550589326 |
| pages | 240 |
There are no reviews yet