ලියනගේ අමරකීර්ති සිය සිව්වෙනි නවකතාව වන අහම්බකාරක මඟින් ජීවිතයේ අහම්බමය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිලිබඳ සංස්කෘතික ගවේෂණයක් ද සමගය. කුමකින් කුමක්වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතා කීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ කෘතිය ඉතා නාට්‍යමය නවකතාවකි. එක්තරා යුගයක අධ්‍යාත්මය ගැන ගවේෂණයකි. චර්ම වර්ණ, දේශසීමා ආදිය ඉක්ම වූ ආදරයක සහ මිත්‍රත්වයක කතාවකි. අටවක පුත්තු, අර මිහිරි සීනු නාදය සහ කුරුලු හදවත වැනි කෘතිවලට වඩා බෙහෙවින් වෙනස් වන අතරම තේමාත්මකව ඒ කෘති වෙත නෑකම් දක්වන කෘතියකි.
| Sinhala | Sinhala |
| 184 | 349 |
There are no reviews yet
Customers who bought this item also bought
ගණිත විනෝදය
රු.1,750